Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(UTV | කොළඹ) –

අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේ උඩු අලුදෙණිය මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනකදීය. සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ 351 වැනි අදියර උඩුනුවර, වැලිගල්ල, උඩුඅලුදෙණිය මහා විද්‍යාලයේදී ක්‍රියාවට නැංවිණ.

එහිදී රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑහත් දහසක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ සහ ශබ්ද කෝෂ පරිත්‍යාග කෙරුණු අතර පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරිණ.

Related posts

Second Permanent High Court at Bar Judges appointed

Mohamed Dilsad

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

Editor O

ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF සූදානමින්

Mohamed Dilsad

Leave a Comment