Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවසායකයන්ගේ ගැටළු ජනාධිපති හමුවී සාකච්ඡා කරන්න අවස්ථාවක්.

(UTV | කොළඹ) –

අක්‍රීය ණය, අධික පොලිය, පරාටේ, ඔබගේ ණය ගෙවා ගතහැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය හා කාරක ප්‍රාග්ධන ඇතුළු තවත් දැවෙන ව්‍යවසායක ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මුහුණට මුහුණ ප්‍රශ්න කතා කිරීමේ අවස්ථාවක් ලබා දී තිබෙනවා. 19 වන සිකුරාදා සවස 4ට බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් පරිශ්‍රයේදී එය පැවැත්වෙන අතර ඒ සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහභාගී විය හැකි බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන අයට https://cfmsme.com/july-19th-forum වෙත පිවිස ලියාපදිංචි විය හැකයි.  විස්තර සඳහා 0777 549 764 අංකය අමතන්න.

Related posts

අදත් විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ரஜரட்ட பல்கலைக்கழகத்தின் மருத்துவ பீட கல்வி நடவடிக்கைகள் இன்று முதல் ஆரம்பம்

Mohamed Dilsad

மகா சங்கத்தினர் விடுத்த கோரிக்கை தொடர்பில் முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் 18 ஆம் திகதி சந்திப்பு..

Mohamed Dilsad

Leave a Comment