දේශීය

අදත් විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ ) – විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 195 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 150 දෙනෙකු, ඉන්දියාවේ සිට 18 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 16 දෙනෙකු අද (28) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මීට අමතරව මාලදිවයිනේ සිට 05 දෙනෙකු, පකිස්තානයේ සිට සිව්දෙනෙකු සහ සෞදි ආරාබියේ සිට දෙදෙනෙකු ද දිවයිනට පැමිණ ඇති බවයි.

ඔවුන්ට PCR පරීක්ෂණ කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

Related posts

හදිසි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටෙි | යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට

Editor O

තවත් බන්ධනාගාර රැඳවියෙක් මියයයි

Mohamed Dilsad

Leave a Comment