දේශීය

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට බර වාහන රිය බලපත්‍රය නැහැ

(UTV |කොළඹ ) – වසරක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත‍්‍ර නිකුත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි.

 

බර වාහන රියදුරු බලපත‍්‍ර සදහා ඉල්ලූම් කරන පුද්ගලයන් ජනවාරි පළමු වනදා සිට එය පරීක්‍ෂා කිරීම සදහා පරීක්‍ෂණයකට යොමු කරන බවද  රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

පෞද්ගලික බස් රථ සහ බර වාහන රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ධාවනයේ යෙදෙන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නව ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම වැඩිදුරටත් පැවසුවේය.

Related posts

අල්ලස් කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි.

Editor O

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70ක් – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

නීති උල්ලංඝනය කල පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment