Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වනවා – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිතුමාටත් ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති බවත් නියමිත දිනට මැතිවරණ දිනට මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිතුමා කටයුතු  කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

මෙරට  හත්වන උසම දියඇල්ල වන කිරිදිඇල්ලට පිවිසීමට ඇති මාර්ගය රුපියල් ලක්ෂ 50ක වියදමින් සංවර්ධනය කිරීමට පියවර ගැනුණා.

ශ්‍රීලංකාවේ දියඇලි අතරින් ආකර්ෂණීය දියඇල්ලක් වන කිරිදිඇල්ල  මීටර් 116ක් උසින් යුක්ත වනවා.

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙනවා.

දිය ඇල්ලට පිවිසෙන මාර්ගය මේ වන විට අබලන් තත්ත්වයේයි පවතින්නේ. ඒ හේතුවෙන්  එම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

 

Related posts

පාතාලය මඩින අලුත්ම ක්‍රමය

Mohamed Dilsad

ஜனாதிபதியின் கட்டளைக்கு அமைய பொலிஸ் திணைக்களம் செயற்படும்

Mohamed Dilsad

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට

Mohamed Dilsad

Leave a Comment