Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි පක්ෂ මූලස්ථානය අසළ සිට වැඩ අරඹයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන්නේ තමන් බව බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී අද (05 ) වැඩ භාරගත්තේය.

මන්ත්‍රීවරයා පක්ෂ මූලස්ථානය තුළට පිවිසීමට සූදානම් වුවද, පොලීසිය විසින් එය වැළැක්වීය. ඉන් පසු ප්‍රධාන  දොරටුව අභියස සිට වැඩ බාර ගැනීම සිදු කළේය.

Related posts

ඉන්දීයානු මහකොමසාරිස් සහ නාමල් රාජපක්ෂ අතර විශේෂ හමුවක්

Editor O

සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක රිෂාඩ් බදියුදීන් මන්නාරම දී ඡන්දය ප්‍රකාශ කළේය.

Editor O

நாணய சுழற்சியில் வென்ற நியூஸிலாந்து அணி முதலில் துடுப்பொடுத்தாட்டம்

Mohamed Dilsad

Leave a Comment