Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

Related posts

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

Mohamed Dilsad

Three women of the same family killed in Passara shop fire

Mohamed Dilsad

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර නිලවරණයෙන් මාලිමාව ට බිංදුවයි.

Editor O

Leave a Comment