Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගය

(UTV | කොළඹ) – 

වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය කිසිදු සහයක් නොදක්වන බව එම පක්ෂය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද (02) ඉදිරිපත් කළ යෝජනාව මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබේ.

Related posts

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

அர்ஜுன் அலோசியஸும் கசுன் பலிசேனவும் மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment