Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බ බියක්

(UTV | කොළඹ) –

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද (02) උදෑසන ලද තොරතුරකට අනුව එහි සියලු නඩු කටයුතු කල් දමා අධිකරණ පරිශ්‍රයෙන් ජනතාව ඉවත් කළ බව පොලීසිය කියයි. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි.

මහනුවර අධිකරණයේ අද (20) දිනට නියමිතව තිබූ සියලු නඩු ජුලි 16 වනදා දක්වා කල්දැමූ බවද අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

Secret Service quizzed Eminem over Ivanka Trump track

Mohamed Dilsad

மூன்று மாதங்களுக்கு முன் உயிரிழந்த பெண்ணின் எலும்புக் கூடு கண்டுபிடிப்பு

Mohamed Dilsad

බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

Leave a Comment