Trending Newsඑසැන පුවත්දේශීය

අන්තර්ජාල වංචා සම්බන්දයෙන් චීන ජාතිකයන් 30 දෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව ඔහු පවසයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (28) දිනය වන විට ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

இன்று சர்வதேச தொழிலாளர் தினம் கொண்டாடப்படுகிறது

Mohamed Dilsad

නීතිවිරෝධී දුම්වැටි තෝගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ෆොන්සේකා ට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන් නිසා විපක්ෂ නායකතුමාව විවේචනය කරනවා

Editor O

Leave a Comment