Trending Newsඑසැන පුවත්දේශීය

ෆොන්සේකා ට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන් නිසා විපක්ෂ නායකතුමාව විවේචනය කරනවා

(UTV | කොළඹ) –

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව විවේචනය කරණ ලද්දේ, ෆොන්සේකා ඉල්ලා සිටි පරිදි ජනාධිපති අපේක්ෂකත්වය ලබානොදීම නිසා බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් අනාවරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ හැටන් වැලිඔය ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

හමුදා මානසිකත්වයක් ඇති ෆොන්සේකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කඳවුරට එක්වීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවද මෙහිදී දිගම්බරන් මහතා අවධාරණය කර සිටියේය. දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ ෆොන්සේකා තමන් නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන් විවේචනය කළ පසුබිමක ඔහු සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වූ බවයි.

Related posts

அனர்த்த எச்சரிக்கை அறிவிப்பு தொடர்ந்தும் அமுலில்

Mohamed Dilsad

INTELLIGENCE UNITS WILL BE REACTIVATED – GOTABHAYA

Mohamed Dilsad

Hashim Amla retires from international cricket

Mohamed Dilsad

Leave a Comment