දේශීය

නීතිවිරෝධී දුම්වැටි තෝගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV | කටුනායක) – කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තෝගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රීයේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීමේදී විදේශීය දුම්වැටි 10,200 ක් හමුවූ අතර අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කටුනායක ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ආණ්ඩුව වැරැදි දකින, ”ඊ-8 වීසා” රැකියා ගැන මනූෂගෙන් හෙළිදරව්වක්

Editor O

අද සිට මංගල උත්සව තහනම්

Mohamed Dilsad

කොහුවල දී හමුවූ පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයාගේ බව DNA තහවුරු කරයි

Mohamed Dilsad

Leave a Comment