දේශීය

අද සිට මංගල උත්සව තහනම්

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම අද (17) සිට තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත්, මනාල යුවළ, ඔවුන්ගේ දෙමව්පියන්, සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව පවතිනවා.

Related posts

ආනයනික බිත්තර හොර පාරෙන් වෙළෙඳපොළට ?

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

පාර්ලිමේන්තුව අද (03) උදෑසන රැස්වෙයි.

Editor O

Leave a Comment