දේශීය

සහරාන් සමඟ අවි පුහුුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනෙකු ලබන මස 10 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඒ , මෙම සැකකරුවන් පිරිස අද (25) මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් එස්. තියාගේෂ්වරන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකරුවන් නුවරඑළිය, ජාතික තවුහිත් ජමාත් මූලස්ථානයේදී ආයුධ පුහුණුව ලබා ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ විය.

Related posts

සති දෙකකින් හාල්වලට කරන දේ ගැන ජනාධිපති අනුර කියයි

Editor O

ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන කතා කරයි.

Editor O

ත්‍රස්ත පනතට, “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානයේ විරෝධය

Editor O

Leave a Comment