Trending Newsඑසැන පුවත්දේශීය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.92ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 294.49ක් ලෙසත් සටහන් වුණා.

Related posts

Five youth arrested over Slave Island attack remanded

Mohamed Dilsad

ඇඳුමට ගිනි ඇවිළී කාන්තාවක් මරුට

Mohamed Dilsad

பல பகுதிகளில் பலத்த மழை

Mohamed Dilsad

Leave a Comment