දේශීය

අදත් විදුලි කප්පාදු කාලසටහන

(UTV | කොළඹ) – මහජන උපයෝගිතා කොමිසම විසින් අද (25) සහ හෙට (26) දින A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කාණ්ඩ සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක්‌ විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනයේ පැය 2 යි විනාඩි 20 ක්‌ විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

...

Related posts

ලෝක පරිසර දිනය අදයි

Mohamed Dilsad

ආර් සම්බන්ධන් මහතාගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට

Editor O

ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ සහය කාටද…?

Editor O

Leave a Comment