විදෙස්

වෙඩි වැදීමෙන් තිදෙනෙකු මියයයි

(UTV | වොෂින්ටන්) –  අමෙරිකාවේ ද්වීතික පාසලක වෙඩිතැබීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිසෝරි හි ශාන්ත ලුවිස් හි පිහිටි එම පාසලේ සිදුකළ වෙඩිතැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් මරණයට පත්වී ඇති අතර තවත් 07 දෙනෙක් තුවාල ලබා තිබේ.

සැකකරුගේ තුවක්කුව ක්‍රියාවිරහිත වීම නිසා ජීවිත විශාල ගණනක් බේරුණු බව එරට පොලීසිය පවසා ඇත.

Related posts

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment