දේශීයවිදෙස්

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

(UTV | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, කොරෝනා මර්දනය කිරීම සඳහා සාක් නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් තම පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලසුම් දියත් කළ යුතු බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව ප්‍රසාදයට ලක්කරන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටින්නේ එම සාකච්ඡාවට තමා ද සූදානම් බවයි.

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

Mohamed Dilsad

අද සිට වැසි අඩුවන ලකුණු – නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment