දේශීය

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ – ගුරු විද්‍යාල සති දෙකකට වැසේ

(UTV | කොළඹ) – දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි

Related posts

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

Mohamed Dilsad

ජනපති හදිසියේම වී අලෙවි මණ්ඩලයට යයි

Mohamed Dilsad

බස්නාහිර මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කළ රැසකට නඩු

Mohamed Dilsad

Leave a Comment