Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළ‍ඳා මාලිගාවට.

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත.

මෙහිදී රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම මහනාහිමිවරුන් වෙත පිළිගැන්වූ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

வர்த்தகர் ஒருவரிடம் இலஞ்சம் பெற்றமை குறித்து மீண்டும் விளக்கமறியலில் வைக்கப்பட்ட உத்தியோகஸ்தர்

Mohamed Dilsad

US to ban laptops and tablets on flights from eight countries

Mohamed Dilsad

මර්ධනය තුළින් රට පාලනය කරන්න, ආණ්ඩුව උත්සාහ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment