Trending Newsඑසැන පුවත්දේශීය

පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –

පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීම ට අදාළව දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීම සඳහා  අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන පරිදි, පසුගිය වසරවල ලද අත්දැකීම් පදනම් කරගෙන එම සංශෝධන කිරීමට නියමිත බවද සඳහන්. යෝජිත සංශෝධිත අනුව 2025 වසර සඳහා සහ ඉන් ඉදිරියට පළමු ශ්‍රේණියට සඳහා  ළමුන් ඇතුළු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ යෝජනාව ට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Related posts

2018 GCE A/Level Examination commences today

Mohamed Dilsad

அரச வைத்திய அதிகாரிகள் சங்கத்தினர் நாளை பணிபகிஷ்கரிப்பில்

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කෑම බිල අඩු කිරීමට ගෘහකාරක සභාවේ තීරණයක්

Editor O

Leave a Comment