Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ කෑම බිල අඩු කිරීමට ගෘහකාරක සභාවේ තීරණයක්

පසුගියදා රු. 3600ක් දක්වා ඉහළ නැංවූ පාර්ලිමේන්තු සාමාන්‍ය සේවක කෑම බිල රු. 2600 දක්වා පහත හෙළීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාව තීරණය කොට තිබේ. ඒ අනුව මෙතෙක් කල් රු. 1000ක්ව පැවති පාර්ලිමේන්තු සාමාන්‍ය සේවක කෑම බිල රු. 1500කින් පමණක් ඉහළ දැමෙනු ඇත.

එකවර සිය කෑම බිල රු. 3600 දක්වා ඉහළ නැංවීමට විරෝධය එල්ල වීම නිසා මෙම තීන්දුව ගෙන තිබේ. කෙසේ වුව ද රු. 1500 සිට රු. 4000 දක්වා වැඩි කළ පාර්ලිමේන්තු විධායක නිලධාරීන්ගේ කෑම බිල අඩු නොකෙරනු ඇත.

Related posts

விராட் கோலியின் மீது காதல்? தமன்னா ஓபன்டாக்

Mohamed Dilsad

Police urge public to inform about children without their guardians after attacks

Mohamed Dilsad

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

Mohamed Dilsad

Leave a Comment