Trending News

පාකිස්තානයේ නව අගමැති ශෙබාස් ෂරීෆ්

(UTV | කොළඹ) –

අග්‍රාමාත්‍ය ධුරයට නම් කළ අපේක්ෂක ෂෙහ්බාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍ය ලෙස තෝරා ගැනීමට පාකිස්තාන නව පාර්ලිමේන්තුව සූදානම් වෙයි. ඒ, බහුතරයකගේ කැමැත්ත ෂෙහ්බාස් ෂරීෆ්ට ලැබී ඇති බැවිනි.

පසුගිය පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු දේශපාලන කණ්ඩායමකට බහුතරය නොලැබුණු අතර,  මුස්ලිම් ලීගය සහ පාකිස්තාන ජනතා පක්ෂය හවුල් රජයකට එකග විය.

 

Related posts

SLLI Colours Enshrined in Special Chamber

Mohamed Dilsad

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති ට වැරදීමක්

Editor O

ஜனாதிபதிக்கு பாராளுமன்றத்தில் முழு ஒத்துழைப்பு வழங்க தயார்

Mohamed Dilsad

Leave a Comment