Trending News

පාකිස්තානයේ නව අගමැති ශෙබාස් ෂරීෆ්

(UTV | කොළඹ) –

අග්‍රාමාත්‍ය ධුරයට නම් කළ අපේක්ෂක ෂෙහ්බාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍ය ලෙස තෝරා ගැනීමට පාකිස්තාන නව පාර්ලිමේන්තුව සූදානම් වෙයි. ඒ, බහුතරයකගේ කැමැත්ත ෂෙහ්බාස් ෂරීෆ්ට ලැබී ඇති බැවිනි.

පසුගිය පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු දේශපාලන කණ්ඩායමකට බහුතරය නොලැබුණු අතර,  මුස්ලිම් ලීගය සහ පාකිස්තාන ජනතා පක්ෂය හවුල් රජයකට එකග විය.

 

Related posts

விரைவில் பெண்களுக்கான பிரத்தியேக பஸ்…

Mohamed Dilsad

Mexico to deploy forces on Guatemala border

Mohamed Dilsad

ஜனாதிபதி – அவுஸ்திரேலிய உயர்ஸ்தானிகர் இடையே சந்திப்பு [VIDEO]

Mohamed Dilsad

Leave a Comment