දේශීය

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණනින් සල්ලි ගැරූ ජෝඩුවක් කොටු

(UTV | කොළඹ) – විදේශ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ අසූ තුනකට අධික මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු කඳාන ප්‍රදේශයේදී) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු (38) සහ (64) වියේ පසුවන ජා ඇල සහ කොස් පැළෑන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එක් සැකකාරියක හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් කළ කාන්තාවක බවද පොලිසිය පවසයි.

කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි

Related posts

පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ආදීවාසි නායකයාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

රාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment