දේශීය

වැට් පනත් කෙටුම්පත් විවාදය පැවැත්වීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

 

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා විසින් ඡන්දය විමසීමට එළැඹුණි.

 

එහිදී පක්ෂව ඡන්ද 92ක්, විපක්ෂව ඡන්ද 41ක් සහ එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

Related posts

මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 177 ක් මත්තලට

Mohamed Dilsad

සුරක්ෂා අයදුම්පත් රක්ෂණ සංස්ථාවට යොමුකරන ලෙසට දැනුම් දීමක්

Mohamed Dilsad

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment