දේශීය

මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 177 ක් මත්තලට

(UTV | මත්තල) –  මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (15) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මේ මගීන් අතුරින් වැඩි දෙනෙක් එරට සංචාරක හෝටල් වල රැකියා කළ පිරිසක් බව වාර්තා වෙයි.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව PCR  පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Related posts

මහ බැංකු අධිපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

ජපානේදී ජනපති – මෝදි අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment