දේශීය

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් සිය වැඩ තහනම් කිරීමට සහ ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයින්, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු 17 දෙනෙකු නම් කර ඇත.

Related posts

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දූෂණය පහළට

Mohamed Dilsad

ආනයනික සහල් බද්ද අඩු කරයි

Mohamed Dilsad

වනජීවින්ට හා රක්ෂිත වලට හානි කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment