දේශීය

වනජීවින්ට හා රක්ෂිත වලට හානි කරන්නන්ට දැඩි දඩුවම්

(UTV |කොළඹ) – වනජීවීන්ට හා රක්ෂිතයන්ට හානි පමුණුවන පුද්ගලයින්ට ලබාදෙන දඩුවම වැඩි කිරීමට රජයේ අවධානය යොමු වෙයි.

එසේම ඊට ගෙවිය යුතු දඩ මුදල් ද ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතින බව විෂය භාර අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

ගුරු සංගම් කීපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

නාවික හමුදා සාමාජිකයින් 396 ක් බාර වෙයි

Mohamed Dilsad

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment