විදෙස්

ඊශ්‍රායලය එකඟ වෙයි

දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබේ.

 

එම එකඟතාවය අනූව ඊශ්‍රායලය විසින් සිය සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ දරුවන් 150ක් නිදහස් කිරීමට නියමිතය.

 

එසේම දින 4ක් සඳහා ඊශ්‍රායල සහ හමාස් අතර සටන් නැවැත්වීමට ද එකඟ වී තිබේ.

 

ඊට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Related posts

කොළොම්බියා නායයෑම්වලින් මිය ගිය පිරිසෙන් 44ක් ළමුන්

Mohamed Dilsad

හගිබිස් සුළි කුණාටුව ජපානයේ 23 ක් බිලිගනී [PHOTOS]

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොලරාඩෝ හී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment