දේශීය

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනුණි.

 

ඇය සමග තවත් සැකකරුවෙකුව මෙලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

හිටපු ජනපති නාම යෝජනා සඳහා අත්සන් තබයි

Mohamed Dilsad

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

තීරණාත්මක IMF සාකච්ඡාවක් ළඟඳීම

Mohamed Dilsad

Leave a Comment