විදෙස්

ඉන්දුනීසියාව සෙලවෙයි

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

 

ඒ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි සිදුව තිබුණි.

 

සැතපුම් 22.4ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති අතර ඒ හේතුවෙන් ජනතාව කලබලයට පත්ව තිබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි

Related posts

ලොවපුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ හැටදහස ඉක්මවයි

Mohamed Dilsad

ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

Leave a Comment