විදෙස්

ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි

ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් පිළිබඳව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ.

 

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් සම්බන්ධයෙන් වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව මතුවී ඇති බවය.

 

ඉරාන ජනාධිපතිවරයා එම අදහස් පළ කර ඇත්තේ සෞදි අරාබියේ පැවැත්වෙන අරාබි නායකයිගේ සමුළුව සඳහා සහභාගීවීමට ටෙහෙරාන් ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී බව වාර්තා වෙයි.

Related posts

ඉන්දීය අගමැති රුසියානු සංචාරයක

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ලොව වයස්ගතම මිනිසා ගිනස් පොතට

Mohamed Dilsad

Leave a Comment