විදෙස්

ඉන්දීය අගමැති රුසියානු සංචාරයක

(UTV ‍| කොළඹ) – ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි අද රුසියාවේ තුන්දින සංචාරයක් සදහා පිටත්ව යෑමට නියමිතව ඇත. 

ඔහු එහිදි නැගෙනහිර ආර්ථික සංසදයේ සමුඵවට සහභාගි වීඹට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු සහ ඉන්දිය නායක හමුවක්ද ඊට සමගාමිව පැවැත්වේ.

ඉන්දියාව ඛනිජතෙල් සහ ගෑස් ගවේෂණය සදහා රුසියානු ආධාර ලබාගැනීම පිළිබඳවද එහිදි අවධානය යොමු කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

අමෙරිකාවේ‍ කොවිඩ් මරණ 60000 ඉක්මවයි

Mohamed Dilsad

බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රුසියානු ප්‍රහාරක යානා උතුරුදිග සිරියාවට

Mohamed Dilsad

Leave a Comment