ක්‍රීඩා

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (12) බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිතයි.

 

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මා විසින් දරනු ලබන අතර, නෙදර්ලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ, ස්කොට් එඩ්ව‍(ර්)ඩ්ස් විසිනි.

 

ඉන්දීය කණ්ඩායම මෙතෙක් ඔවුන් සහභාගි වූ සියලු තරග ජයගෙන අපරාජිත මානසිකත්වයකින් අද තරගය සඳහා සහභාගි වීමට නියමිතය.

 

දෙරට අතර වසර 20ක ඉතිහාසයේ පැවති එක්දින තරග දෙකෙන් දෙකම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

Related posts

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්

Mohamed Dilsad

දසුන් ශානක තුවාල ලබයි

Mohamed Dilsad

අමෙරිකාවට තවත් පරාජයක්

Mohamed Dilsad

Leave a Comment