විදෙස්

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

(UTV | ඉතාලි) – ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ Mario Draghi ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව එරට ජනප්‍රිය 5-Star පක්ෂය තීරණය කර තිබුණි.

ඒ අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

එහෙත් ජනාධිපති Sergio Mattarella එම ඉල්ලා අස්වීම භාරගෙන නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

Editor O

චීනය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350 ක් පරිත්‍යාග කර අවසන්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේ

Mohamed Dilsad

Leave a Comment