ක්‍රීඩාවිදෙස්

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

(UTV| බංගලාදේශය)-බංගලාදේශයේ පසුගියදා පැවති මහා මැතිවරණයේදී පාලක අවමි ලීගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්ර හණය කිරීමට බංගලාදේශ ක්රි කට් නායක මෂ්රෆි මෝර්ටසා සමත් වී ඇත.
ඔහුට ඡන්ද දෙලක්ෂ 71,210 ලැබී ඇති අතර,ඔහුගේ සමීපතම ප්ර තිවාදියාට ලැබී ඇත්තේ ඡන්ද 7883 කි .
මෂ්රෆි මෝර්ටසා ජාත්ය2යන්තර ක්රි,කට් ක්රී්ඩාවේ නිරත වෙමින් සිටියදී පාර්ලිමේන්තුවට පත් වූ ලොව ප්රරථම ක්රිජකට් ක්රීිඩකයා බව ද විචාරකයන් පවසයි

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීiය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්රී්ය කිරීමට .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රිකානු රටවල ඉල්ලීමකට අනුව වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවාදයක්

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් කටුනායක ගුවන්තොටුපොළට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට පාකිස්තානයෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment