විදෙස්

අප්‍රිකානු රටවල ඉල්ලීමකට අනුව වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවාදයක්

(UTV | කොළඹ) – පසුගියදා ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු මතුවූ විරෝධතා රැල්ල සමඟ අප්‍රිකානු රටවල් සිදුකළ ඉල්ලීමකට අනුව වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් හදිසි විවාදයක් පැවැත්වීමට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය එකඟ වී තිබේ.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය පසුගිය මාර්තු මාසයේ කොවිඩ් 19 ගෝලීය වසංගතය සමඟ අත්හිටුවනු ලැබීය.

නමුත් මේ වන විට යළිත් ආරම්භ කර ඇති අතර , ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී වර්ගවාදය පිළිබඳ හදිසි විවාදයකට අනුමැතිය හිමි වී ඇත්තේ එහි වසර 14 ඉතිහාසයේ 5 වන හදිසි විවාදය ලෙසයි.

Related posts

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

තෙරේසා මේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

‘අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම අභිබවා ගිය’ දසහැවිරිදි ශ්‍රී ලාංකික දියණිය

Mohamed Dilsad

Leave a Comment