දේශීය

පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරයෙක් සියදිවි නසාගනී

(UTV | කොළඹ) – අද (16) අලුයම් කාලයේ දී මාදම්පේ පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් පමණ වන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඊට හේතුව කුමක්දැ යි මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

Mohamed Dilsad

තවත් නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

Leave a Comment