ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් කටුනායක ගුවන්තොටුපොළට

(UTV | කොළඹ) – 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්.

ක්‍රිකට් ශූරයන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ විශේෂ අවස්ථාවක් ද සූදානම් කර තිබූ බව යි වාර්තා වන්නේ.

මේ අතර, දැල් පන්දු ආසියානු ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන් ද අද ශ්‍රී ලංකාවට පැමිණියා.

පසුව කණ්ඩායම් දෙක ම රිය පෙරහරකින් කොළබ බලා ඒමට නියමිත යි.

ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට සහ ඔවුන්ට ආදරය දැක්වීමට මඟ දෙපස බොහෝ ජනයා සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු තරඟයට ශ්‍රී ලංකාව සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් රසල්ව ගෙදර යවයි – රසල්ගෙනුත් ප්‍රතිචාරයක්(වීඩියෝ)

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment