දේශීය

අද සිට සැප්. 16 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද  (13)  සිට සැප්තැම්බර් 16 වන දා දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාපවලට අයත් ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එම කලාපවලට අයත් ප්‍රදේශවලට සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් කෙරේ.

Related posts

සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය – ACMC

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment