දේශීය

අද තවත් කොරෝනා රෝගීන් 102ක්

(UTV |කොළඹ ) – අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 81 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර අනෙක් 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 7185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

Mohamed Dilsad

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment