විදෙස්

දැන් පොඩ්ඩක් නවත්වමු – බයිඩන් ඉල්ලයි

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

 

ඊයේ රාත්‍රීයේ ද ගාසා තීරයේ දරුණු සටන් පැවති බව වාර්තා වෙයි.

 

මේ අතර ගාසා තීරයේ හිරවී සිටි විදෙස් ජාතිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යෑමට ඊයේ අවස්ථාව ලැබුණි.

 

එහිදී විවිධ රටවල පුද්ගලයින් 400ක් සහ තුවාල ලබා සිටි විශාල පිරිසක් ඊජිප්තුවට යන අයුරු දක්නට ලැබුණේය.

Related posts

නොට්‌රඩෑම් දේවස්ථානය විනාශ වීමෙන් වළක්‌වා ඇත්තේ රොබෝ යන්ත්‍රයක්.

Mohamed Dilsad

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

‘බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථකයි’ උතුරු කොරියාව කියයි.

Mohamed Dilsad

Leave a Comment