විදෙස්

‘බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථකයි’ උතුරු කොරියාව කියයි.

(උදයම්,උතුරු කොරියාව)  –  සිය බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථක බව උතුරු කොරියාව සනාථ කරයි.

ඊයේ (12)උදෑසන ජපාන මුහුද වෙත එල්ල කෙරුණු මෙම මිසයිල අත්හදාබැලීම පිළිබඳව කරුණු අනාවරණ කළේ දකුණු කොරියාව විසිනි.

උතුරු කොරියාව පසුගිය වසරේදී න්‍යෂ්ටික අත්හදාබැලීම් කිහිපයක්ද සිදුකළ අතර ඒවා කලාපයට තර්ජනයක් ලෙස සැළකේ.

මේ අතර උතුරු කොරියාව විසින් ඊයේ සිදුකළ මෙම මිසයිල අත්හදාබැලීම ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල කළ ඍජු අභියෝගයක් ලෙස හැදින්වේ.

Related posts

නවදිල්ලිය තවත් සති දෙකකට වසයි

Mohamed Dilsad

අයිෆල් කුළුණ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment