විදෙස්

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

(UTV |  ජපානය) – ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ මහතා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම් වෙයි.

ඉකුත් මාසයේ පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළේය.

අද පස්වරුවේ කැදවිමට නියමිත විශේෂ සභාවාරයේදි එරට පාර්ලිමේන්තුව කිෂිඩා මහතා අගමැතිවරයා ලෙස නම් කිරිමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදේශ අමාත්‍යවරයා හැර පලමු කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් නැවත පත් කිරිමට මෙහිදි සැලසුම් කර තිබේ.

ජපාන අගමැති කිෂිඩා මහතා කොරෝනා වෛරසය මැැඩ පැවැත්විමට රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව ලබන සිකුරාදා අදහස් දැක්වීමට නියමිතයි.

Related posts

ඉන්දියාවේ තවත් දුම්රිය මැදිරි 500 ක් කොරෝනා රෝහල් බවට පත්කරයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ ආරක්ෂක ඇමතිටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරු වේ

Mohamed Dilsad

Leave a Comment