දේශීය

හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

මෙරට 16වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල මහතා අද (26) පෙරවරුවේ යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණි.

Related posts

විදේශයන් සිට පැමිණෙන සිසුන් සහ ගුරුවරුන් නිරෝධායන කාලයකට

Mohamed Dilsad

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

Editor O

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

Mohamed Dilsad

Leave a Comment