දේශීය

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

(UTV | කොළඹ) – ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත්කරණය වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ පැවැත්වෙන උත්සවයකදීයි.

එහිදී පළමුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට නියමිත වෛද්‍ය නිලධාරියා වන්නේ එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි.

 

 

Related posts

අදට ගැලපෙන පරිදි කම්කරු නීති වෙනස් කෙරේ

Mohamed Dilsad

ආහාර වර්ජනයේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ බූස්ස නාවික රෝහලට

Mohamed Dilsad

එක්දින සේවය යටතේ පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment