දේශීය

නිදහස් දින උළෙලට ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම [PHOTOS]

(UTV | කොළඹ) – 73 වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි.

නිදහස් දින උත්සවයේ පෙරහුරු පෙළපාලි හේතුවෙන් සෙනසුරාදා සිට දින 5 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට එනවද..?

Editor O

අගමැති ඉන්දියාවේ නිල සංචාරයකට

Mohamed Dilsad

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට යළිත්

Mohamed Dilsad

Leave a Comment