දේශීය

තවත් නාඳුනන මළ සිරුරක්

කළුතර මහා පල්ලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඒ පිළිබඳව පොලීසියට ලද පණිවුඩයක් මත මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

 

එම මළ සිරුර උස අඩි 05යි අඟල් 06ක් පමණ වන සිහින් සිරුරකින් යුතු පිරිමි පුද්ගලයෙකුගේ බව පොලීසිය පවසයි.

 

ඔහු උඩුකයට අත්දිග කමිසයක් සහ යටට අළු පාට කොටු සහිත සරමක් හැඳ සිටි බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

දුම්රියෙන් රැකියාවට යන්නන් හට දැනුම් දීමක්

Mohamed Dilsad

පුරාවිද්‍යාඥයින්ට ව්‍යවස්ථාවක් සැකසීමේ සූදානමක්

Mohamed Dilsad

මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment