දේශීය

ඇදිරි නීතිය ඉවත් කලත් අරණායක ජනතාවට තහනමක්

(UTV |කෑගල්ල ) – අරණායක පොලිස් බල ප්‍රදේශයට අද(6) දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී තිබේ.

ඒ දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් මිය යාම සැක සහිත බැවිනි.

පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇත.
පොලිසිය විසින් අරණායක ප‍්‍රදේශයට ඇතුලූ විමට අවසර ලබා දි ඇත්තේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් යන පිරිස් වලට මෙන්ම ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණය.

මිය ගිය රෝගියාගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බව වාර්තා වේ.

Related posts

මැතිවරණය පවත්වන දිනය ඇතුලු තීන්දු රැසක් හෙට

Mohamed Dilsad

මැතිවරණ කොමිසම අද රැස්වේ

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment